Friday, April 26, 2024

General line - 0115112241

ආණ්ඩුවේ චෝදනාට විපක්ෂයෙන් පිළිතුරු




ආණ්ඩුව විසින් ඉල්ලා අස්කර ගත් අතුරු සම්මත ගිණුම සංශෝධනය කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට එල්ල කරන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉඳුනිල් පවසනවා.

ආණ්ඩුවට මෙම සංශෝධන මීට පෙර ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණු බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.    

පාර්ලිමේන්තු මන්ති‍්‍ර මංගල සමරවීර ද ඊයේ (20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ රජය අමතර මුදල් සපයා ගැනීම වෙනුවෙන් ණය සීමාව ඉහල නංවා ගැනීමට දරණ උත්සාහයට විරුද්ධ බවයි.