Friday, April 26, 2024

General line - 0115112241

කාසියේ වාසිය ශ්‍රි ලංකාවට




ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොඳෙව් පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදී පිළට ලබා දීමටයි.