Saturday, April 27, 2024

General line - 0115112241

ජෛන දර්ශනය මෙරටට ගලා ආ ආකාරය



ජෛන දර්ශනය මෙරටට ගලා ආ ආකාරය සම්බන්ධයෙන් ඊයේ (02) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

ඊට එක්වූයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේවයි. 

ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.