Friday, May 29, 2020
Hotline - 0770586666

රටේ පවතින කොරෝනා වෛරසය ගැන වෛද්‍යවරු දකින හැටි

397Views


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය සාරද කන්නන්තර සහ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මේ වන විට රටේ පවතින කොරෝනා වෛරසයේ බලපෑම පිළිබඳ අදහස් පළ කළා.

ඒ ඊයේ (01) රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ්. එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී.

(එම සාකච්ඡාව පහතින් දැක්වේ.)

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here