Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා රෝගයෙන් ඊයේ මියගිය පුද්ගලයාත් ආදාහනය කෙරේ




නව කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ පස්වරුවේ මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා. 

ජාත්‍යන්තර නිරෝධායන නීතීන්ට අනුව දේහයේ ආදාහන කටයුතු සිදු කෙරුණේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදීයි. 

44 හැවිරිදි ගල්කිස්ස ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මෙම පුද්ගලයා මැණික් ව්‍යාපාරිකයෙක්. ජර්මනියේ සංචාරයක නිරත වී මෙරටට පැමිණීමෙන් පසු ඔහුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.