Friday, April 26, 2024

General line - 0115112241

තරඟ පාවාදීම් ගැන මහින්දානන්දගෙන් තවත් ප‍්‍රකාශයක්

කමල් සුරවීර




2011 වසරේදී ශී‍්‍ර ලංකාව කි‍්‍රකට් ලෝක කුසලානය පාවාදුන් බවට ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කළ හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, ඒ සම්බන්ධයෙන් තවත් අනාවරණයක් කළා. ඒ, මහනුවර ඊයේ පැවති දේශපාලන කි‍්‍රයාකාරීන්ගේ හමුවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ.