Saturday, July 11, 2020

Advertising - 0773953664 | General line - 0115112241

තරඟ පාවාදීම් ගැන මහින්දානන්දගෙන් තවත් ප‍්‍රකාශයක්

කමල් සුරවීර

1999Views


 


 

2011 වසරේදී ශී‍්‍ර ලංකාව කි‍්‍රකට් ලෝක කුසලානය පාවාදුන් බවට ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කළ හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, ඒ සම්බන්ධයෙන් තවත් අනාවරණයක් කළා. ඒ, මහනුවර ඊයේ පැවති දේශපාලන කි‍්‍රයාකාරීන්ගේ හමුවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ.



 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here