විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කි‍්‍රයාවලිය රජය විසින් ලබන සතියේ සිට යළි ආරම්භ කරනු ඇතැයි යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී යුද්ධ හමුදාපතිවරයා මේ බව සඳහන් කළා.
නිරෝධායනයට යොමුකිරීමේදී ඇතිවන ගැටලූ පිළිබඳ සලකා බලා විදෙස්ගතව සිටින ශ‍්‍රී ලාංකිකයින් ගුවන් මගින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමටයි රජය ඉකුත් දා තීරණය කළේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here