නව්‍ය කොරෝනා ආසාදිතව සිට මෙරට රෝහල්වල ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන 2,439 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 48 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.
කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ වෛරසය ආසාදිත රෝගීන් 365 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි. මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,815 ක් වනවා.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here