Thursday, October 22, 2020

General line - 0115112241

මහජන දිනයට සමගාමීව කැබිනට් හමුවේ දිනයත් වෙනස් වේ

1166Views


 


සෑම සතියකම පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැුස්වීමේ දිනය සංශෝධනය කර තිබෙනවා. මෙතෙක් එම රැස්වීම පැවැත්වූණේ බදාදා දින පස්වරු 4 ටයි. 

එහෙත් කැබිනට් රැස්වීමේ දිනය අද සිට සදුදා දින පස්වරු 5 පැවැත්වෙනවා. 

ඒ අනුව අද දිනයේද කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වන්නේ පස්වරු 5 ටයි. මේ අතර රජයේ ආයතනවල බදාදා දින පැවැත්වූ මහජන දිනය සදුදා දින පැවැත්වීමට මීට පෙර කටයුතු කළා.
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here