Friday, April 26, 2024

General line - 0115112241

කිරිපිටි ආනයනය නැවතීමටත් රජයේ සුදානමක්




කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමට රජයේ අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා. 

ඔහු මේ බව පැවසුවේ නාවලපිටිය ප‍්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගීවෙමින්. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ