Thursday, December 3, 2020

General line - 0115112241

කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය පනවයි

3689Views


 


 

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස් බල  ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන  ඇඳිරි නීතිය පනවනු ලබන බව Covid-19 පැතිරීම වැළකැවීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here