Friday, April 26, 2024

General line - 0115112241

හුදෙකලා ප‍්‍රදේශ ගැන අවසන් තීරණය අද




ලබන සදුදා දින දක්වා හුදෙකලා කර ඇති ප‍්‍රදේශ තවදුරටත් එළෙසින්ම පවත්වාගෙන යන්නේ ද පිළිබද අද දිනයේදී තීරණය කරන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මාධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ සම්බන්ධයෙන් අද දිනයේ සිදු කෙරෙන විශේලේෂණයකින් පසුව මේ පිළිබද ජනතාව දැනුවත් කරන බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.

කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවල මේ වනවිට හුදෙකලා කර ඇති පොලිස් වසම් සංඛ්‍යාව 18 ක්.