Friday, April 26, 2024

General line - 0115112241

රටින් ගෙන්වූ මුහුණු ආවරණ ටොන් 09ක් ශී‍්‍ර ලංකාවේ

ජූඞ් සමන්ත




කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා භාවිත කරන මුහුණු ආවාරණ ක‍්‍රමානුකුලව ඉවත් කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ මේ වන විටත් විදේශ රටවලින් ගෙන්වූ මුහුණු ආවරණ ටොන් 09ක් රටතුළ ඇති බවයි.

මුහුණු ආවරණ ඉවත් කිරීම ස`දහා වැඩපිිළිවලක් සකස් කරන තෙක් ජනතාව අනුගමනය කළයුතු ක‍්‍රමවේදය කුමක්ද?