Friday, March 5, 2021

General line - 0115112241

විවිධ පුද්ගලයින්ගේ සතුට අහිමි වීමට බලපෑ හැකි ප්‍රධානතම හේතුව "මාන්නයයි"

365Views


විවිධ පුද්ගලයින්ගේ මාන්නය සතුට අහිමි වීමට බලපෑ හැකි ප්‍රධානතම හේතුවක් බව කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන බැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියට පිවිස ශ්‍රවණය කළ හැකියි. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here