Friday, April 26, 2024

General line - 0115112241

කෝටි 6ක් තිබූ බැංකු ගිණුමක හිමිකාරියක් අත්අඩංගුවට




රුපියල් කෝටි 6කට අධික මුදලක් වසර 04 ක් තුළ හුවමාරු වූ බැංකු ගිණුමක හිමිකාරියක් දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මත්ද්‍රව්‍යවලින් උපයාගත් බවට මුදල් මෙලෙස සංසරණය වී ඇති බවයි.