Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියානු සාගරයේ භූමිකම්පාවක් 




ඉන්දියානු මුහුදු කලාපයේ නිකොබාර් දුපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ ඒකක 6.5 ප්‍රභලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජිවත් වන ජනතාව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවදානයෙන් සිටින ලෙසයි.