Friday, April 26, 2024

General line - 0115112241

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අවසන් වන දිනය 




මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන එළඹෙන නොවැම්බර් මාසයේ දෙවන සතිය වනවිට අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් විශ්වාසය පළ කරනවා. 

ඒ සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අදහස් දැක්වූයේ මෙලෙසයි.