Friday, April 26, 2024

General line - 0115112241

දික්වැල්ලේදී අයෙකුට වෙඩි




දික්වැල්ල, නාවරහේන ප‍්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙකු අද (03) අලුයමදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ 48 හැවිරිදි විල්සන් වික‍්‍රමරත්න නමැති අයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

අවමගුල් උත්සවයකට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ඔහු මෙලෙස ඝාතනයට ලක් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විමර්ශන මෙහෙයවනවා.