Friday, April 26, 2024

General line - 0115112241

IPL අවසන් මහ තරගය අදයි




ලොව දැවැන්තම ලීග් ක්‍රිකට් තරඟාවලිය ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වෙනවා. ඒ, චෙන්නායි සුපර් කින්ග්ස් සහ කොල්කටා නයිට්‍රයිඩස් අතරයි. 

චෙන්නායි කණ්ඩායම මීට පෙර අවස්ථා 03 කදී අයිපීඑල් ශූරතාව දිනාගෙන තිබෙනවා. කොල්කටා කණ්ඩායම යනු අවස්ථා දෙකකදී අයිපීඑල් ශූරතාව දිනාගත් කණ්ඩායමක්. ඉන්දියාවේ කොවිඩ් අවධානම හේතුවෙන් මෙවර අයිපීඑල් තරඟාවලිය පැවැත්වුණේ ඩුබායිහිදීයි.