Friday, April 26, 2024

General line - 0115112241

දිස්ත්‍රික්කවලින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් 100 සිමාවටත් වඩා පහළ අගයක




මෙරට දිස්ත්‍රික්කවලින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100 සිමාවටත් වඩා පහළ අගයක් ගෙන තිබෙනවා.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 12 ක් පමණක් වාර්තා වූ බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.