Friday, April 26, 2024

General line - 0115112241

බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි




ප්‍රවීණ හිටපු ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට  68 වන වියේ පසු වූ ඒ මහතා ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා වනවා.

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.