Friday, April 26, 2024

General line - 0115112241

මෙම මස තුළ ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් - ඇමති ගම්මන්පිල නෙත් අන්ලිමිටඩ්හිදී හෙළි කරයි




මෙම මාසය තුළ කුමන හෝ අවස්ථාවක ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානම මගහරවා ගැනීම සඳහා සියලු උත්සහයන් දරමින් සිටින බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.