Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි ඕස්ට්‍රේලියානු සංචිතය නම් කරයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියානු  සංචිතය අද නම් කළා. 

එහි විශේෂත්වය වන්නේ ප්‍රභල ක්‍රීඩකයින් වන ඩේවිඩ් වෝර්නර් සහ මිචෙල් මාෂ් මෙන්ම ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ද විවේක ගන්වා තිබීමයි. 

මීට අමතරව බිග්බෑෂ් ක්‍රිකට් තරඟාවලියේ විශිෂ්ඨ දක්ෂතා දැක්වූ බෙන් මැක්ඩර්මට් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවා ඇති අතර කලකට පසුව  ට්‍රැවිස් හෙඩ්, මොයිසස් හෙන්ද්‍රිකස් සහ ජයි රිචර්ඩ්ස්සන් ද කණ්ඩායමට කැඳවා තිබෙනවා. 

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා පන්දු වාර 20 ක්‍රිකට් තරඟාවලිය ලබන මසදී පැවැත්වෙනවා.