Friday, April 26, 2024

General line - 0115112241

එජාප විරෝධයට විශාල පිරිසක් (PHOTOS)




රටේ ආර්ථිකය හරි මගට ගෙන ජනතාවට ජීවත්වන්නට රටක් ඉතිරි කරන්නැයි කියමින් එක්සත් ජාතික පක්ෂය ගාල්ලේ දී ඊයේ  (25) උද්ඝෝෂණයක්  සංවිධානය කර තිබුණා. 

"නොවෙනස් යකඩ ප්‍රතිපත්ති රාමුවකින් ජන ජීවිත ගොඩ නගමු ,69 ලක්ෂයේ  ජනවරමට පයින් ගැසූ ආණ්ඩුවට එරෙහි වෙමු"යන තේමාවෙන් ගාල්ල බස් නැවතුම්පොළේ දී උද්ඝෝෂණය පැවැත් වුණා. 

කොළඹ සහ ගාල්ල දෙසින් පෙළපාලි දෙකකින් ගාල්ල නගරයට පැමිණි විශාලා උද්ඝෝෂකයෝ පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා පාඨ කියමින් උද්ඝෝෂණය කළා.