Friday, April 26, 2024

General line - 0115112241

කතානායක කණස්සල්ලෙන්




ගරු මන්ත‍්‍රීවරු යන ආමන්ත‍්‍රණය ලැබිය හැකි ලෙස හැසිරෙන්නැයි සියලුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව කතානායක කරු ජයසූරිය අද (12) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේ ඊයේ (11) ඇති වූ කළහකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතානායකවරයා මේ බව කියා සිටියා. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත සම්මත කරගත් ආකාරය පිළිබඳ අද (12) දිනයේ ද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇතිවුණා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන සහ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අතර ඇති වූ සංවාදය පහතින් දැක්වේ.

බන්දුල ගුණවර්ධන, අනුර දිසානායක සහ වාසුදේව නානායක්කාර යන මන්ත‍්‍රීවරුන් අතර ද මේ පිළිබඳ සංවාදයක් ඇති වුණා. එම සංවාදය පහතින් අහන්න

අවසානයේ කතානායක කරු ජයසූරිය සභාව ඇමතූ ආකාරය පහතින් අහන්න.