Friday, April 26, 2024

General line - 0115112241

පාන් මිල රු.30 කින් ඉහළ දැමේ




ග්‍රෑම් 450 පාන් රාත්තලක් රු.30 කින්ද සෙසු බේකරි නිෂ්පාදන රු. 10 කින්ද ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර ඇත. ඒ අනුව පාන් රාත්තලක නව මිල රු. 170ක් වනු ඇත.

තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමග මෙම තීරණය ගනු ලැබූ බවයි බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියේ.