Friday, April 26, 2024

General line - 0115112241

නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම අද පෙරවරුවේ




නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම අද පෙරවරුවේ සිදුවීමට නියමිතයි. පෙරවරු 10 ට කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බවටයි වාර්තා වන්නේ. 

නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ තමන්ටද අමාත්‍ය ධූරයක් ලබාගන්නා ලෙස දැනුම්දුන් නමුත් පවතින තත්ත්වය හමුවේ අමාත්‍ය ධූර භාර නොගෙන ආණ්ඩුවට පූර්ණ සහය ලබාදෙන බවයි.