Friday, March 29, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කුසලානයේ අදත් තරග 03ක්




2022 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ තවත් තරඟ 03 ක් අද පැවැත්වෙනවා. බෙල්ජියම සහ කැනඩා කණ්ඩායම් අතර තරඟය ද මෙරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12 යි 30 ට ආරම්භ වනවා.

ඒ පිළිබද තවත් තොරතුරු කටාරයේ රැදී සිටින නෙත් විශේෂ නියෝජිත මෙනුක අබේසේකරගෙන්.