Saturday, June 10, 2023

General line - 0115112241

පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ තරග අදින් අවසන්




පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ තරග අද අවසන් වනවා. ඒ අනුව ලොවක් බලා සිටින ප්‍රබල පෘතුගාලය සිය පළමු තරගය සදහා අද රාත්‍රියේත් ප්‍රබල බ්‍රසීලය සිය පළමු තරගය සදහා හෙට අලුයම 12යි 30ටත් එක්වීමට නියමිතයි.

පාපන්දු ලෝක කුසලානයේ නවතම තොරතුරු පිළිබද මෙම වාර්තාව කටාර් හී රැදී සිටින නෙත් විශේෂ නියෝජිත මෙනුක අබේසේකරගෙන්.

මේ අතර කොස්ටරිකා කණ්ඩායම ගෝල 7ට 0ක් ලෙස පරාජය කළ ස්පාඤ්ඤය නව ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා. පාපන්දු වාර්තාවලට අනුව මෙම ජයග්‍රහණය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ විශාලම ජයග්‍රහණයයි.