Saturday, July 27, 2024

General line - 0115112241

නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ක්‍රීඩා සාහිත්‍ය කුසලතා සම්මාන දෙකක්




මෙරට ජාතික ක්‍රීඩාවක් සොයාගැනීමට දැන් සිදුව ඇතැයි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ පැවති “සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන” උළෙලේදීයි.

“සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන” උළෙලේදී නෙත් ස්පෝර්ට්ස්මන් ද කුසලතා සම්මානයකින් පිදුම් ලැබුවා. ඒ, වසරේ හොඳම ක්‍රීඩා සාහිත්‍ය - රේඩියෝව ලෙසයි.

වසරේ හොඳම ක්‍රීඩා සාහිත්‍ය ප්‍රාදේශීය වාර්තාකරු ලෙස නෙත් නිවුස් ප්‍රාදේශීය වාර්තාකරු කමල් සුරවීරට ද කුසලතා සම්මානයක් හිමිවුණා.