Thursday, March 28, 2024

General line - 0115112241

බදු වැඩි කිරීම් හා පොලී අනුපාත ඉහළ නැංවීම හමුවේ ව්‍යාපාර රැසක් අවධානමේ




වර්තමානයේ සිදු කරන බදු වැඩි කිරීම් හා පොලී අනුපාත ඉහළ නැංවීම හමුවේ ව්‍යාපාර රැසක් බිඳ වැටෙනු ඇතැයි නිදහස් ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්. මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ පවතින ආර්ථික ගැටලුවට පළමුව කළ යුත්තේ රටේ දූෂණය හා නාස්තිය නතර කිරීම බවයි. 

ඉන්ධන අර්බුදය හා ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් සිදු වූ වංචා පිළිබඳ මන්ත්‍රීවරයා මෙලෙස අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා, මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන්ද පළ කළේ මෙවන් අදහසක්. 

මේ අතර  නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 7යි 30ට ප්‍රචාරය කෙරෙනවා.