Friday, September 20, 2024

General line - 0115112241

දහසක් දෙනා ඉදිරියේ වොල්ගා – හර්ෂණ යුවළ හොඳටම ‘රොමෑන්ටික්’ වෙලා (VIDEO)



යොවුන් පරපුරේ ජනප්‍රිය නළු – නිළි යුවලක් වන හර්ෂණ බෙත්මගේ සහ වොල්ගා කල්පනී පසුගියදා යුග දිවියට එළඹුණා.

කාලකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

කෙසේ වුවත් විවාහ උත්සවයේදී හර්ෂණ වොල්ගා යුවළ එකට එක්වී කළ නර්තනයක වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ ජනප්‍රිය වී තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.