Thursday, December 5, 2024

General line - 0115112241

සැබෑ නිදහස යනු කුමක්ද?



සැබෑ නිදහස යනු කුමක්ද? සැබෑ නිදහස අත්විඳිය හැක්කේ කෙසේද? නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

වඩා වැදගත් වන්නේ මනසේ වහල් භාවයෙන් නිදහස් වීම බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.