Tuesday, October 22, 2024

General line - 0115112241

අතීතයේ මෙරට ක්‍රියාත්මකවූ සංඝරාජ තනතුර




 

සංඝරාජ තනතුර මෙරට ක්‍රියාත්මක වූ කාල සීමාව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි  වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා.


සංඝරාජ තනතුර මෙරටට පමණක් සීමා වූවක් නොවන බවද මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙහිදී පෙන්වා දුන්නා.


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම්  යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.