“ද නිව් හිස්ටි්ර” වැඩසටහන් මාලාවේ පළමුවැන්න ඊයේ රාත්‍රියේ නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ ප්‍රචාරය වුණා. මේ එම වැඩසටහන ආරම්භ වූ ආකාරයයි.
මෙම වැඩසටහනට එක්වූ පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ මෙරට සමාජ ආකල්ප වෙනස් කිරීම සඳහා සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් අවශ්‍ය බවයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ උප සභාපති මහාචාර්ය වසන්ත කුමාර ලියනගේ මහතා ද මෙම වැඩසටහනට එක් වුණා.