Tuesday, October 15, 2024

General line - 0115112241

මානව ශිෂ්ඨාචාරයේ යකඩ භාවිතය සහ යකඩ සොයාගත් යුගයන්




මානව ශිෂ්ඨාචාරයේ යකඩ භාවිතය සහ යකඩ සොයාගත් යුගයන් පිළිබඳව ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා.


එහිදී ඉදිරිපත් වූ තවත් ප්‍රශ්න කිහිපයකට පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම්  යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.