Wednesday, March 12, 2025

General line - 0115112241

මෙරට සංස්කෘතිය සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට යොදා ගන්න හැටි



මෙරට සංස්කෘතික වටිනාකම් සංචාරක ව්‍යාපාරයේ වර්ධනය සඳහා යොදාගත හැකි ආකාරය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම්  “ද නිව් හිස්ටි්‍ර” වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහනට එක් වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය රාජ් සෝමදේව මහතා.


සීගිරිය “කස්සප ලයන් රොක්” හෝටලයේ හිමිකරු වන ව්‍යාපාරික නිලාන් වික්‍රමසිංහ මහතා ද මෙම සාකච්ඡාවට එක් වුණා. 


නෙත් එෆ් එම් “ද නිව් හිස්ටි්‍ර” මෙම සම්පූර්ණ වැඩසටහනට නෙත් එෆ් එම්    යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.