Monday, May 6, 2024

General line - 0115112241

බදු වලට එරෙහිව වෛද්‍යවරුන් ගත් තීරණය




එළඹෙන බදාදා පෞද්ගලික අංශයේ හදිසි ප්‍රතිකාර හැර අනෙකුත් සියළු ප්‍රතිකාර සේවාවලින් ඉවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ රජය විසින් ක්‍රියාත්මක කර ඇති නව බදු සංශෝධනවලට එරෙහිව එම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.