Monday, May 6, 2024

General line - 0115112241

ශාසනාභිවන්දනා සවිරාමික භාවනා වැඩසටහනේ හයවන දිනය අදයි




දෙකටන හැලුම්මහර බවුන්සෙත් මානසික සුව සෙවණේදී පැවැත්වෙන නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශාසනාභිවන්දනා සවිරාමික භාවනා වැඩසටහනේ හයවන දිනය අදයි.

එම වැඩසටහන පිළිබඳ කරුණු දැක්වූ දෙකටන හැලුම්මහර බවුන්සෙත් මානසික සුව සෙවණේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමීන් වහන්සේ පැවසුවේ ඕනෑම අයෙකුට ඉදිරියේදී මෙම වැඩසටහන හා එක්විය හැකි බවයි.