Sunday, May 5, 2024

General line - 0115112241

13 ක්‍රියාත්මක කිරීම දේශපාලන උප්පරවැට්ටියක් - මන්ත්‍රී වාසුදේව නානායක්කාර




13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව දේශපාලන උප්පරවැට්ටියක් බව නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් දේශපාලන උප්පරවැට්ටියක් නොවිය යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකියි.