Sunday, May 5, 2024

General line - 0115112241

අල සහ ළූණු මිල තවත් අඩුවෙයි




පිටකොටුව තොග වෙළඳපොළේ පරිප්පු කිලෝවක මිල රුපියල් 330 ක් දක්වා පහත වැටී තිබෙනවා.

මීට පෙර පරිප්පු කිලෝවක තොග මිල සටහන්ව තිබුණේ රුපියල් 360 ක් ලෙසටයි. රුපියල් 30 කින් පරිප්පු කිලෝවක තොග මිල මේ වනවිට  පහත වැටී තිබෙන බවයි සඳහන්.

මේ අතර, ලොකු ළූණු කිලෝවක් රුපියල් 110 කට සහ ආනයනික අල කිලෝවක් රුපියල් 100 කට තොග වෙළෙඳපොළේ අලෙවි වෙනවා.