Saturday, April 27, 2024

General line - 0115112241

මන්නාරමේ දුම්රියක ගැටී අලි 4ක් එතැනමයි (PHOTOS)




මන්නාරම මාර්ගයේ සෙට්ටිකුලම ප‍්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් වනඅලීන් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ තලෙයිමන්නාරම සිට කොළඹ බලා ධාවනය වූ රාති‍්‍ර තැපැල් දුම්රියේ ගැටීමෙන් එම වන අලීන් මියගොස් ඇති බවයි.

මේ හේතුවෙන් එම දුම්රිය විනාඩි 45 ක් පමණ ප‍්‍රමාද වූ බවද දුම්රිය පාලක මැදිරිය සදහන් කළා.

Image00006

Image00001

Image00002

Image00003

Image00004

Image00005