Thursday, March 28, 2024

General line - 0115112241

බලය ලැබුණොත් රට වෙනස් කරන හැටි අනුර හෙළි කරයි




ජාතික ජනබලවේගය රටේ බලයට පත්වුවහොත් රට වෙනස් කරන ආකාරය සම්බන්ධයෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ විහේෂ අනාවරණයක් සිදුකළා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

ආර්ථිකය මෙහෙයවීමේදී අවධානය යොමුකරන ප්‍රධාන කරුණ සම්බන්ධයෙන් ද මෙහිදී අනාවරණය කෙරුණා.

පළාත් පාලන මැතිවරණය කල්යාම සම්බන්ධයෙන් ද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අදහස් පළ කළා.

මේ අතර නෙත් එෆ් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 7 යි 30 ට ප්‍රචාරය වීමට නියමිතයි.