Thursday, April 18, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේ රටට මැතිවරණයක් අවශ්‍යද ? මන්ත්‍රී හර්ෂ පිළිතුරු දෙයි




ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේ රටට මැතිවරණයක් අවශ්‍යද ? රාජිත සේනාරත්න තවමත් සමගි ජනබලවේගයේ ද ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට පැනවූ කොන්දේසි මොනවාද ?

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගිවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන..