Monday, May 6, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ




2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා.

6 ශ්‍රේණියට සිසුන් සඳහා නව පාසැල් වලට ප්‍රවේශය ලබා ගැනීමට තීරණය වන්නේ මෙම කඩඉම් ලකුණු මගින්.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ සිංහල සහ දෙමළ මාධ්‍ය සඳහා වන පාසැල් සඳහා ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු මෙලෙස නිකුත් කර ඇති බවයි.