Monday, May 6, 2024

General line - 0115112241

2030 ජනාධිපති අපේක්ෂක ඔබද ?




අමාත්‍ය ධූර භාර නොගෙන පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු වෙනුවෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තීරණය කරන සාධක සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා අදහස් පළ කළා.

රටේ නායකත්වයට පත්වන පුද්ගලයාට අනිවාර්්‍ය දේශපාලන පළපුරුද්දක් තිබිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 7 යි 30 ට ප්‍රචාරය වීමට නියමිතයි.