Sunday, April 28, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමට හදිසි කැඳවීමක්




මැතිවරණය වෙනුවෙන් වෙන් කළ මුදල් ලබානොදෙන්නේ මන්දැයි විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර හා අග්‍රාමාත්‍යවරයා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.

පාර්ලිමේන්තුවේ සජීවී විකාශය නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.