Sunday, April 28, 2024

General line - 0115112241

අමෙරිකානු ඩොලරයට අද ලැබුණු අගය 




මහ බැංකුව විසින් අද දිනයේදී ප්‍රකාශයට පත් කර ඇති විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 314.74ක් ලෙසත් විකිණුම් මිල රු. 331.37ක් ලෙස සටහන් වී තිබෙනවා.

මේ අතර මැදපෙරදිග මුදල් ඒකකයන් සහ සෙසු විදේශ විනිමය අනුපාත අගයන් මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.