Thursday, April 25, 2024

General line - 0115112241

ගුරු මාරු මණ්ඩලය අත්හිටුවීම ගැන වෘත්තීය සමිති අදහස් දක්වයි




අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු මණ්ඩලය අත්හිටුවීම සම්බන්ධයෙන් සහ ඊට අදාළ තවත් කරුණු පිළිබඳව ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහටන්දී සංවාදයට ලක් කෙරුණා.

එහිදී සමස්ථ ලංකා එක්සත් ගුරු සංගමයේ ලේකම් පුජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් සහ අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි අතර මෙවන් සංවාදයක් ඇතිවුණා.

අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙලෙස අදහස් පළ කළා.