Monday, May 6, 2024

General line - 0115112241

මේ පාර අවුරුදු නැකත් හරිද ?




අවුරුදු නැකත් හරිද වැරදිද ? අවුරුද්දට නැකත් නියමිත වෙලාවට සිදුකරන්න බැරි වුවහොත් බලපෑමක් ඇති වනවාද ? නැකත් සම්බන්ධයෙන් පවතින කතාබහ පිළිබඳ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ රාත්‍රියේ සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

තමාගේ රාජකාරිය මත නැකත් ඉටු කිරීමට හැකි වනවාද ? නැත්ද ? යන්න තීරණය වන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.